Techකතා
By www.techkatha.com
To listen to an audio podcast, mouse over the title and click Play. Open iTunes to download and subscribe to podcasts.
Podcast Description
ටෙක්නොලොජි ගැන සිංහලෙන්
| Name | Description | Released | Price | ||
|---|---|---|---|---|---|
|
1 |
CleanTechකතා Live:115 වන වැඩසටහන. | Techකතා 115වන වැඩසටහන 2012 පෙබරවාරි 10වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ වගේම Techකතා Android Application එක සෑදූ ඉසුරු ස්කයිප් හරහා අප හා සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. Techකතා SMS පනිවුඩය කීපවරක් ලැබී ඇති බව අපිට දැනගන්න ලැබුනා. එමගින් යම්කිසි අපහසුතාවයකට පත්වුවානම්, අපේ බලවත් කණාගාටුව. ඉදිරියේ මෙවැනී දේවල් සිදුනොවීමට අපි ඉදිරියේදී පියවර ගන්න බවද ඔබට කියන්න කැමතියි. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. අද වැඩසටහනින් (ස්තුතිය චම්ලි) [00:00:48] : ටෙක් කථා Android app එක හදපු ඉසුරු සමග කතාබහක්. [00:11:33] : SIM කොපි කරන්න පුලුවන්ද?. [00:12:28] : සිංහල වාක්‍යක් ඉංගිරිසියට පරිවර්තනය කරගන්න ශබ්දකෝෂයක් තියෙනවද?. [00:15:33] : ඇපල් සමාගමේ උපකරණ හදන Foxcorn සමාගමේ උන හැක් වීම ඇපල් සමාගමට බලපාන හැටි. [00:17:36] : ඇපල් iPhone වල පාවිච්චි කරන රෙටිනා display එක ගැන විස්තර සහ Apple වල graphic පැත්ත Android වලට වඩා ඉදිරියෙන් ඉන්නේ කොහොමද?. [00:20:42] : Google chrome android app එක ගැන විස්තර (web-kit engine එක පිළිබද වැඩි විස්තර). [00:24:39] : Syrian ජනාධිපතිගේ ඊමේල් ගිණුමේ password එක ලීක් උන එක ගැන සහ password එකක් හරියට පාවිච්චි කරන හැටි. [00:31:10] : ලැප්ටොප් එකක display එක LCD ද LED ද කියල හොයා ගන්නේ කොහොමද?. [00:31:33] : ගුගල් SMS API එක පාවිච්චි කරල SMS යවන්න පුලුවන්ද?. [00:32:39] : Whatsapp application එක ගැන විස්තර. [00:33:33] : ලැප්ටොප් වල blue-ray drive එකක් ලංකාවෙන් ගන්න පුලුවන්ද?. [00:33:53] : ගුගල් අලුතෙන් දෙන්න යන Google drive එක ගැන විස්තර. [00:35:52] : රුට් කරල තියෙන ෆෝන් වල Google wallet එකේ pin number එක හැක් වීම ගැන විස්තර. [00:44:24] : Hotshot Shield පාවිච්චි කලාට කමක් නැද්ද? [00:46:11] : Google Sinhalese input එක ක්‍රෑෂ් වෙන එක ගැන විස්තර. [00:46:46] : ක්‍රෙඩිට් කාර්ඩ් එකක් Paypal වලට දාන්න ගිහින් Paypal වලින් කාර්ඩ් එක බ්ලොක් කලාම මොකක්ද | 2/10/12 | Free | View In iTunes |
|
2 |
CleanTechකතා Live:114 වන වැඩසටහන. | Techකතා 114වන වැඩසටහන 2012 පෙබරවාරි 3වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා ස්කයිප් හරහා උපුල් සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. අද වැඩසටහනින් (ස්තුතිය චම්ලි) [00:01:45] : HTC evo 3D android ෆෝන් ඒකට හදල තියෙන අලුත් x86 emulator ඒක ගැන. [00:03:01] : Network sollution සමාගමේ (Verisign inc) 2010 දී වෙලා තියෙන data hack වීම ගැන විස්තර. [00:06:17] : ඇපල් සමාගමේ Motorola සමාගම සමග තිබුන නඩුව ගැන. [00:08:11] : ඇපල් ලැප්ටොප් සහ අනිත් ලැප්ටොප් අතර වෙනස මොකක්ද?. [00:12:55] : ඇපල් පරගණක වලදි භාවිතා කරන boot camp කියන්නනේ මොකක්ද?. [00:15:00] : සම්පත් බැංකුවේ සම්පත් නෙට් හා සම්පත් විශ්ව අතර වෙනස. [00:15:56] : iPad එකක් USA වලින් ලංකාවට ගේනකොට contract එකක් තියෙනවද?. [00:16:25] : Java application එකකට licence එකක් ගන්නේ කොහොමද?. [00:17:08] : නිවැරදිව hard disk එකක් partition කරගන්නේ කොහොමද?. [00:18:24] : HTC widfire සහ Wildfire S ෆෝන් පිළිබද විස්තර. [00:21:58] : English to Sinhala direct conversion tool එකක් තියෙනවද?. [00:23:30] : USA වලින් ගෙන්න ගන්න හොදම ටැබ් ඒක මොකක්ද?. [00:24:19] : UK වල පාවිච්චි කරපු iPhone 4S එකක් unlock කරගන්න ක්‍රමයක්. [00:26:28] : ලංකාවේ ටැබ් වල විලගණන් කොහොමද. [00:26:53] : eBay එකෙන් ගත්ත iPhone 3GS එකක් jailbreak කරන්න පුලුවන්ද?. [00:27:21] : Symantec සමාගමේ අලුත් විස්තර. [00:30:31] : ගුගල් අලුතෙන් app market ඒකට කරන quality control එක ගැන. [00:32:17] : Pirate Bay වල අලුත් ඩොමේන් ඒක ගැන විස්තර. [00:33:05] : Facebook එකෙන් google එකේ photo UI eka කොපි කරාවිද?. [00:34:00] : මේ දිනවල හර්ඩ් ඩිස්ක් වල මිල ගණන් ගැන. [00:34:30] : කාර් එකක් වැඩ කරනකොට කාර් බැටරියෙන් UPS ඒකට විදුලිය ගන්න පුලුවන්ද?. [00:35:17] : විවිධ කලාප වලට හදන ලැප්ටොප් වල වෙනස්කම් තියෙනවද?. [00:37:17] : HTC desire HD එකක curent rom ඒක back-up කරගන්න විදිහක් තියෙනවද?. [00:38:21] : HTC sence interface ඒක නැතුව original android interface ඒක ගන්න පුලුවන්ද?. [00:38:36] : ෆෝන් ඒක root කලාම warranty නැති වෙනවද?. [00:39:15 | 2/3/12 | Free | View In iTunes |
|
3 |
CleanTechකතා Live:113 වන වැඩසටහන. | Techකතා 113වන වැඩසටහන 2012 ජනවාරි 27වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ හා ස්කයිප් හරහා උපුල් සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. Techකතා දැන් සජීවීව වගේම පැරණි වැඩසටහන් ඔබේ Android දුරකතනය ඔස්සෙ දැන් සවන් දෙන්න පුලුවන්. Techකතා Android application එක දැම්ම download කරගන්න. මෙය ටෙක්කතා වෙත ලබාදුන් ඉසුරුට අපේ ස්තුතිය! අද වැඩසටහනින් (ස්තුතිය චම්ලි) ආරම්භයේ ගුගල් අලුත් privacy policy ගැන දීර්ඝ විස්තරයක්. [00:07:42] : Gaming PC එකකට SSD හොදයිද?. [00:11:50] : File sharing සයිට් වලට මොකද උනේ?. [00:20:30] : සුර්ය කුණාටු ගැන විස්තරයක්. [00:21:46] : ඇපල් අලුත් iPhone-5 ගැන විස්තරයක්. [00:22:52] : X-box live ලගදිම Android සහ Apple වලට. [00:23:19] : Anonymous කට්ටියගේ අලුත් වැඩ ගැන විස්තර. [00:24:23] : Symantec antivirus ඒකට උන දේ ගැන. [00:27:19] : අලුතෙන් Radio චැනල් එකක් පටන් ගන්නව නම් කොහොමද කරන්නේ. [00:28:01] : SEO වලදි වෙන දේ සහ SEO කරන සම්මාගම් ගැන. [00:30:13] : USB to SATA converter එකක් පාවිච්චි කරල hard disk එකක් portable hard disk එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්ද?. [00:31:09] : MSSE එක්ක පාවිච්චි කරන්න ඕන අනිත් සොෆ්ට්වෙයාර් මොනවද?. [00:32:18] : ඩොන්ගල් වල බිල් රීසෙට් වෙන දවස් ගැන විතරයක්. [00:32:53] : SLT ඒකට 16MBs සම්බන්දතා දෙන්න පහසුකම් තියෙනවද? [00:36:04] : Comodo internet security ගැන අදහසක්. [00:37:24] : අලුතෙන් ගන්න ලැප් එකකට duel boot විදිහට වෙන OS එකක් දාන්න hard disk ඒක පාර්ටිෂන් කරගන්නේ කොහොමද?. [00:39:15] : අලුතෙන් දෙන VDSL ගැන විස්තර. (Very high bit rate digital subscriber line). [00:39:47] : ලංකාවේ පරගණක කොටස් වල මිල අන්තරජාලයෙන් බලන්න විදිහක් තියෙනවද?. [00:44:13] : Phone screens LED ද LCD ද, LED screen වල ගුනාතමක බව වැඩිවෙන්නේ කොහොමද?. [00:47:37] : හේලීස් එකේ විකුනන්න තියෙන විදුලිය අඩු කරන්න පුළුවන් යැයි කියන උපකරණය ගැන විස්තර. [00:50:58] : MS office 2007 අප්ඩේට් කලාම පරිගණකය slow වෙන්නේ ඇයි?. [00:51:10] : PC එකක් LED monitor එකකට සම්බන්ද කරල පාවිච්චි කලාට කමක් නැද්ද?. [00:51:32] : ගෙදරදී web caching proxy server එකක් හදාගන්න හැටි. [00:53:38] : Power factor correctio | 1/27/12 | Free | View In iTunes |
|
4 |
CleanTechකතා Live:112 වන වැඩසටහන. | Techකතා 112වන වැඩසටහන 2012 ජනවාරි 20වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, උපුල් අතර මග තිලිණ සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. Techකතා දැන් සජීවීව වගේම පැරණි වැඩසටහන් ඔබේ Android දුරකතනය ඔස්සෙ දැන් සවන් දෙන්න පුලුවන්. Techකතා Android application එක දැම්ම download කරගන්න. මෙය ටෙක්කතා වෙත ලබාදුන් ඉසුරුට අපේ ස්තුතිය! Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. අද වැඩසටහනින් (ස්තුතිය චම්ලි) ආරම්භයේදී උපුල් පල්ලෙකුඹුර සමග කෙටි පිලිසදරක් (article writer of www.tech-handiya.com) [00:05:00] : SOPA ගැන දීර්ඝ විස්තරයක්. [00:20:36] : ලංකාවේ ඔරිජිනල් ඇපල් iPhone-4 8GB එකක් ගන්නේ කොහෙන්ද?. [00:21:20] : උසස්පෙළ ගණිත අංශයෙන් කර පරිගණක අංශයෙන් ඉදිරියට යන හැටි. [00:24:22] : Gigabyte ලැප් සහ මව්පුවරු ගැන විස්තරයක්. [00:26:57] : Digital TV කියන්නේ මොකක්ද?. [00:30:29] : Video වල volume බැලන්ස් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයා මොනවද?. [00:32:00] : Wireless router එකක් පාවිච්චියේදී ඒක එක්කෙනාට පාස්වර්ඩ් දමා පාලනය කල හැකිද?. [00:32:37] : Wireless router එකක් පාවිච්චියේදී ටොරන්ට් භාවිතය පාලනය කළහැකිද?. [00:33:03] : Wireless network ආරක්ෂාකාරී ලෙස භාවිතාකරන්නේ කෙසේද?. [00:34:32] : Nokia C2-01 දුරකථනයේ ගුගල් මැප් ගැටළුවක්. [00:36:40] : ඇපල් සමාගමේ වර්දනය ගැන විස්තරයක්. [00:39:02] : මයික්‍රෝසොෆ්ට් second quarter එකේ ආදායම ගැන විස්තරයක්. [00:40:08] : Software engineer කෙනෙක් වීමට SLITT, BCS, BIT, IJTS, BSc IT සහ BSc SE වලින් හොදම ඒක කුමක්ද?. [00:46:02] : පරිගණකය කියාත්මකව පවතිනවිට පරිගණකයේ විස්තර බලාගන්නේ කොහොමද?. [00:46:34] : වැඩි වොට් ගණනක power supply එකකට අඩු වොට් ගණනක UPS එකක් පාවිච්චි කිරීමේදී ඇතිවෙන ගැටළු. [00:48:40] : ලංකාවේ Android technology ඉගෙනගන්න හොදම ස්ථානය කුමක්ද?. [00:49:48] : Techකතා Android application ඒක ග | 1/20/12 | Free | View In iTunes |
|
5 |
CleanTechකතා Live:111 වන වැඩසටහන. (Video) | Techකතා 111වන වැඩසටහන 2012 ජනවාරි 13වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. 2012 වසරේ පලමු වැඩසටහන Video ලෙස ඔබට ජනවාරි 6වන සිකුරාදා නැරබිය හැක. අද වැඩසටහනද Video ලෙස අපි රැගන ආවා, නමුත් Video Live ලබාදීම ගැට්ලු වලට මුහුණ දෙන්න සිදුවිය. අපි දැනට Video Live stream එක සදහා යොදාගන්නේ Dialog HSUPA මොඩමයක්, මෙය 5.6mbps දක්වා Upload කිරීමට හැකි ලෙස පැවසුවද, Dialog සම්බන්දතාවයට ස්තාවර 200kbps වත් සම්බන්දයක් පවත්වාගෙන යන්න් නොහැකිවිය. නමුත් පටිගත කරල වැඩසටහන ඔබට ගැටලුවක් රහිතව නැරබිය හැක. Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. අද වැඩසටහනින් (ස්තුතිය චම්ලී) [00:03:27] : SLT අලුත් පැකේජ් වලට මාරු උනාට කමක් නැද්ද? [00:05:30] : Torrent link අතහැර අලුතෙන් Magnet link වලට මාරු වෙන ඒක ගැන. [00:09:24] : CES ගැන විස්තර (Consumer Electronic Show). [00:09:54] : Samsung අලුතෙන් හදුන්වා දුන් 55 inch AMOLED screen ඒක ගැන. [00:14:27] : වෙබ් සයිට් වලට දාන skype button ඒක පිළිබද තවත් විස්තර. [00:15:24] : අලුතෙන් ජංගම දුරකතනයක් ගන්නකොට සාමාන්‍ය LCD එකකට වඩා AMOLED එකක් ගැනීමේ වාසි. [00:16:46] : Android market එකේ free apps තියෙනවද?. [00:20:36] : iPhone 4S එකක ලංකාවේ TV channel බලන්න පුලුවන්ද?. [00:22:28] : wifi සිග්නල් ශරීරයට අහිතකරද යන්න ගැන විස්තර. [00:23:40] : Black berry playbook ඒක ගැන විස්තර. [00:24:34] : Google sinhala IME windows-7 වල වැඩනොකිරීම පිළිබද. [00:26:33] : Android ෆෝන් එකක් root කරන විදිහ. [00:27:32] : OpenCV පරිගණකයේ ස්ථාපනය කරන විදිහ. [00:30:49] : Programming networking hardware සේරම කරන්න පුළුවන් IT field එකේ ජොබ් තියෙනවද. [00:32:38] : Ebay වගේ සේවා වලින් ලැබෙන tracking code එකෙන් භාණ්ඩය තියෙන තැන හොයාගන්න හැටි. [00:34:35] : File shairing වලට ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් tools පිළිබද විස්තර. [00:38:2 | 1/13/12 | Free | View In iTunes |
|
6 |
CleanTechකතා Video Live:1වන වැඩසටහන. | Techකතා Video 1වන වැඩසටහන 2012 ජනවාරි 6වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. 2012 වසරේ පලමු වැඩසටහන Video ලෙස ඔබට රැගන ආවද අපි ගොඩක් තාක්ෂ්ණික ගැටපු වලට මුහුණ දෙන්න සිදුවිය. පලමු වැඩසටහන කිරිම පෙර පරීක්ෂණයකින් තොරව කිරීමෙන් පලවිපාක ගොඩකට මුහුණ දෙන්න සිදුවිය. Techකතා Video සෑම මසකම පලමු සිකුරාදා පමණක් දැනට අපි පටිගත කිරීමටයි සිතා සිටින්නේ. නමුත් මේ මස තුල සෑම වැඩසටහනක්ම විඩියෝ ලෙසද රැගන එනවා අපේ පරීක්ෂණ කටයුතු සදහා. ඔබේ අදහස් උදහස් අපිට කියන්න. Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. අද වැඩසටහනින් (ස්තුතිය චම්ලී) [00:02:26] : සහමර වෙලාවට Nokia online radio එකෙන් ටෙක් කථා හරියට ඇහෙන්නේ නැති හේතුව. [00:03:31] : WiFi hotspot ලංකාවේ ඇතිකරන්න යන ඒක ගැන සහ මැලේසියාවේ hot spot ගැන අලුත් විස්තරයක්. [00:05:45] : Linux 3.2 අලුත් කර්නල් ඒක ගැන සහ එහි අලුත් විශේෂාංග. [00:07:48] : Facebook timeline එකට අකමැති අයට විසදුමක්. [00:11:50] : Nvidia Geforce 9500GT කාර්ඩ් එකක Battlefield 03 හොදට වැඩ නොකිරීමට හේතුව. (with i5 and 4GB RAM) [00:15:58] : 1000Mbps වේගයක් ගන්න පුළුවන් අලුතින් ආපු WiFi ගැන. [00:17:13] : Broadband සම්බන්දතා වල FUP limit ඒක පැන්නම DNS වලින් FUP limit ඒක මගහරින්න පුලුවන්ද යන්න. [00:19:20] : Intel Atom motherboard ගන්න පුළුවන් තැනක් ගැන. [00:19:43] : Karaoke කරන්න පසුබිමක් සාදාගන්න හැටි. [00:20:44] : Ramnit පරිගණක වයිරසය ගැන විස්තර. [00:21:43] : SLT පරණ broadband සම්බන්දතාවකින් අලුත් පැකේජ් එකකට මාරු වෙන ඒක හොදයිද?. [00:23:49] : TRC test result ගැන. [00:28:43] : Network card විතරක්ම පාවිච්චි කරල PC කීපයක් එකතු කරල නෙට්වර්ක් එකක් හදාගන්න ඒක ලේසිද?. [00:29:51] : Facebook chat bar ඒක වැඩ නොකිරීමට හේතුව. [00:31:19] : Vista | 1/6/12 | Free | View In iTunes |
|
7 |
CleanTechකතා Live:109වන වැඩසටහන. | Techකතා 109වන වැඩසටහන 2011 දෙසැම්බර් 30වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. 2012 වසරේ පලමු වැඩසටහන Video ලෙස ඔබට ජනවාරි 6වන සිකුරාදා නැරබිය හැක. අද වැඩසටහන විනෝදාත්මකව පවත්වාගෙන යන්න උන්සාහ කරා, ඉතින් ඔබේ අදහස් අපට කියන්න.. Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. 2012 වසර පරිගනක කරදර වලින් තොර, අන්තර්ජාල බෑන්ඩිවිත්වලින් පිරුණ ප්‍රීතිමත් නව වසරකට ආසිරි! Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. අද වැඩසටහනින් (ස්තුතිය චම්ලී හා දුෂාන්) [00:01:43] : vending machine ගැන විස්තරයක්. [00:02:48] : TRC monthly speed test result ගැන. [00:03:33] : SOPA (Stop Online Piracy Act) ගැන සහ එකට උන දේ. [00:05:18] : SOPA නිසා Go-daddy ට මොකද උනේ. [00:07:32] : Flash web site එකකට Facebook like button එකක් යොදන හැටි. [00:08:26] : Full flash website ගැන අලුත් විස්තර. [00:09:58] : TV channel 3 ක් ලංකාවෙන් පිට ඉන්න කෙනෙක්ට බලන්න දෙන හැටි. [00:10:51] : SOPA සම්බන්ද තවත් විස්තර. [00:11:54] : ටෙක් කථා VLC එකෙන් අහන හැටි. [00:12:10] : Flash නැතුව animation කරන හැටි. [00:12:30] : WP7 ගැන සාමාන්‍ය විස්තරයක්. [00:13:20] : Joomla වෙබ් සයිට් එකක video දාන හැටි. [00:14:25] : University පාවිච්චියට අඩු මුදලකට ගත හැකි ලැප්ටොප් එකක්. [00:16:06] : dos attack ගැන. [00:16:34] : win8 එන දවස ගැන. [00:19:52] : ethical hacking පාඨමාලා ගැන. [00:21:19] : virtual box එක්ක windows වල file share කරන හැටි. [00:21:59] : python ගැන [00:22:51] : Samsung Galaxy S2 වලට Ice Cream Sandwich එන දවස. [00:23:02] : ADSL 512 to 4MB upgrade කරන විට username හා number එක වෙනස් වෙනවද? [00:23:44] : top gear live නිකන් බලන්නේ කොහොමද?. [00:24:27] : dell පරිගනකයක win7 activate කරගන්න විදිහ. [00:25:44] : Facebook account රජය මගින් close කරන විදිහ. [00:26:43] : ICS ගැන විස්තරයක් (Ice Cream Sandwich). [00:27:46] : නිතර hibernate කිරීම හොදයිද?. [00:28:14] : Nokia n70 unlock කරගන්න හැටි. [00:28:28] : Target, Newegg, Amazon සයිට් වලින් ලංකාවට බඩු ගේන්න පුලුවන්ද?. [00:29:14] : N90 | 12/30/11 | Free | View In iTunes |
|
8 |
CleanTechකතා Live:108 වන වැඩසටහන. | Techකතා 108වන වැඩසටහන 2011 දෙසැම්බර් 23වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. අද වැඩසටහන විනෝදාත්මකව පවත්වාගෙන යන්න උන්සාහ කරා, ඉතින් ඔබේ අදහස් අපට කියන්න.. Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. සියල්ලන්ටම සාමය සතුට පිරි සුබ නත්තලක්! Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. අද වැඩසටහනින් (ස්තුතිය චම්ලී හා Dushan) [00:01:45] : Firefox ගැන අලුත් විස්තර ගැන විවරණයක්. [00:05:20] : ටෙක් කථා වලට උදව් කරන අයට ස්තුතිය. [00:10:41] : Processor එකක model number එක සොයා ගන්නා හැටි. [00:12:45] : Dyn dns සහ www.no-ip.com ගැන. [00:14:13] : www.download.com ගැන. [00:14:45] : HDMI version වල වෙනස්කම්. [00:22:20] : DVI to HDMI conversion ගැන සහ cable වල මිල ගණන්. [00:24:00] : web application වල encryption ගැන. [00:25:54] : Mother board සහ hardware වල drivers හොයාගන්න හැටි. [00:27:14] : කෑගල්ලේ C programming ඉගෙනගන්න පුළුවන් තැනක් ගැන, (නුවර NIBM එක ලගම ස්ථානය ලෙස පිළිතුරක් ලැබිණ). [00:28:20] : Singer එකෙන් විකුණන laptop සහ විදුලි උපකරණ ගැන [00:30:58] : CRT monitor එකක controlling button වැඩ නොකිරීම ගැන. [00:31:45] : UPS එකක් තිබිලත් current අඩු උනාම පරිගණකය off වීම ගැන. [00:32:58] : Hard disk එකක් නරක් උනාම ඒකෙ තිබුන දත්ත ගන්න පුළුවන් ක්‍රම ගැන. [00:34:46] : High capacity බැටරියක් දුරකතනයකට දැමීම ගැන. [00:36:19] : Torrent වලින් චිත්‍රපට download කිරීම ගැන සදාචාරාත්මක විමසුමක්. [00:39:49] : P2P නෙට්වර්ක් කිරීමට cross cable එකක් වෙළදපොලෙන් ගන්න හැටි. [00:40:24] : 14 inch පාවිච්චි කරපු LCD එකක් හොයාගන්න විදිහක්. [00:41:24] : SLT ADSL unlimited සම්බන්දතාවයක 35GB වලින් පසුව වේගය අඩුවීම ගැන සහ ලංකාවේ broadband ගැන විචාරයක්. [00:56:55] : Laptop එකක fan එක පිරිසිදු කරගන්න හැටි. [00:57:42] : 1000W power supply එකක 1000W යන්නේ අදහස. [00:57:56] : Rim සමාගම ගැන විමසුමක්. Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Rad | 12/23/11 | Free | View In iTunes |
|
9 |
CleanTechකතා Live:107 වන වැඩසටහන. | Techකතා 107වන වැඩසටහන 2011 දෙසැම්බර් 16වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. අද වැඩසටහන විනෝදාත්මකව පවත්වාගෙන යන්න උන්සාහ කරා, ඉතින් ඔබේ අදහස් අපට කියන්න.. Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. අද වැඩසටහනින්... (ස්තුතිය Dushan) [00.01.05] : Blackberry Playbook ගැන [00.03.06] : Google self driving කාර් එක ගැන [00.04.00] : Open DNS ගැන [00.04.40] : .xxx domain ගැන [00.05.58] : Laptop එකක් දවස් 3කට වැඩිය on කරගෙන සිටීම හිතකර ද ? [00.06.55] : Amazon Android Market Place එකේ වර්ධනය [00.08.10] : Facebook Timeline ගැන [00.08.40] : Domain එකේ නමට Email Address ගන්නේ කොහොමද? [00.09.18] : Digital Camera එකක් රටින් ගෙන්වා ගැනීම හා මිල පිළිබඳව [00.10.33] : Dell inspiron Laptop එකකට Mac OS දැමීම [00.11.11] : Pen drive එකේ File read කිරීමේ ගැටලුව [00.12.02] : USB devices එකවරම Disable නොකිරීම [00.12.58] : වෙනත් වෙබ් අඩවියක් iFrame එකකින් Load කිරීම නීත්‍යානුකූලද ? [00.13.55] : SDK සහ API ගැන [00.16.20] : Ubuntu System File Edit කිරීම [00.17.44] : Java ගැන [00.19.04] : ADSL connection එක Manually Enable\Disable කිරීම [00.19.38] : ADSL හා Mobile broadbrand එකවිට පාවිච්චි කිරීම [00.20.03] :Ubuntu 9.0.4 වල සිට 11.10 වලට එකවර Upgrade කිරීම [00.20.53] : C ඉගෙන ගන්න හැටි [00.21.45] : Chute account එකක් හරහා මුදල් ගෙන්වා ගැනීම [00.22.00] : Intel SRT එක ගැන [00.23.19] : Laptop එකේ Wifi connection එක එකවරම disable වීම [00.23.56] : $1 කට .COM එකක් [00.24.40] : Web designing වලට HTML 5 යොදා ගැනීම [00.28.11] : SLT එක ගැන TRC එක්ට පැමිණිලි කිරීම ගැන [00.30.06] : 512 ADSl connection එකකින් Youtube 720p Video එකක් Buffer නොවී බැලිය හැකිද? [00.30.30] : Android පාවිච්චි කරද්දී JAVA install කරන්නේ ඇයි? [00.33.20] : Android වල Internet settings Manually සකස් කරන්නේ කොහොමද? [00.34.08] : Hard disk partition එකකින් Windows install කිරීම [00.34.54] : Office file වලට දාන password ආරක්ෂිතද ? [00.35.25] : Android browser එක Html 5 support කරනවද? [00.35.46] :AMD Phenom II x6 processor එකක් හා GTX 550 Ti VGA එකක් ඇති පරිගනකයකට අවශ්‍ය Power supply එක [00.3 | 12/16/11 | Free | View In iTunes |
|
10 |
CleanTechකතා Live:106 වන වැඩසටහන. | Techකතා 106වන වැඩසටහන 2011 දෙසැම්බර් 9වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. අද වැඩසටහන විනෝදාත්මකව පවත්වාගෙන යන්න උන්සාහ කරා, ඉතින් ඔබේ අදහස් අපට කියන්න.. Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. අද වැඩසටහනින්... (ස්තුතිය Dushan) [00.00.50] : නිවැරදිව Android Phone එකක් පාවිච්චි කරන ආකාරය [00.03.31] : නිවසට Camera සවිකර පිටත සිට නැරඹීම [00.05.00] : Samsung සමාගමට විරුද්ධව Apple නඩුව [00.05.34] : Facebook හා Twitter අලුත් පෙනුම [00.07.25] : I OS 5 Jailbreak කිරීම [00.07.54] : I Phone 3G දුරකතනයකට Ebay එකෙන් Display එකක් මිලදී ගැනීම [00.08.31] : UK වල සිට ලංකාවට mobile phone එකක් ගෙන්වා ගැනීමට ඇති පහසුම ක්‍රමය [00.09.45]: Google හා Facebook Servers ලංකාවේ host කිරීම [00.11.18] : ලංකාවේ මිලදී ගැනීමට සෙති හොඳම empty DVD Brand එක [00.12.43] : Google Chrome සම්බන්ධව Feedback Google සමාගමට් යවන ආකාරය [00.13.08]: Print කර ඇති Document එකක Font Type එක හඳුනා ගැනීම [00.13.53] : Voyager 1 අභ්‍යවකාශ යානාව [00.15.43] : Android Applications වල Exit button එක නොමැති වීම [00.16.48] : Windows 7 පරිගනක 2ක් අතර Network cable එකක් මගින් Network එකක් සාදා ගැනීම [00.19.13] : ලංකාවෙ අන්තර්ජාල වේගයට සරිලන Web cam එක [00.20.38] : WiFi සෞඛ්‍යට හිතකරද? [00.22.35] : Samsing Galaxy S2 දුරකතනයට අයකරගන්නා Tax මුදල [00.23.01] : Gaming වලට හොඳ මිල අඩු Processor එක [00.24.47] : Vodafone 8585 ගැන [00.25.32] : Desktop පරිගනකයක් සමග WiFi router එකක් පාවිච්චි කරන ආකාරය [00.26.13] : Printer එකට External Refilling Kit සම්බන්ධ කිරීම [00.28.05] : Peo TV සම්බන්ධතාවය ලබා දීම ප්‍රමාද වීම [00.29.28] : Laptop එකෙහි ඇති Infarred Port එකෙහි වැදගත් කම [00.30.40] : Android S7 Tablet එකක Flash install කිරීම [00.31.40] : ATNT හා Sprint දූරකතන ලංකවේ පාවිච්චි කිරීම [00.32.13] : Ubuntu මට Software develop කිරීම [00.33.04] : EVGA GTX 55 Ti [00.34.44] : Motherboard එකක් Bus Speed එක සොයා ගන්නා ආකාරය [00.35.29] : Vb.net හා C# වලින් කළ හ | 12/9/11 | Free | View In iTunes |
|
11 |
CleanTechකතා Live:105 වන වැඩසටහන. | Techකතා 105වන වැඩසටහන 2011 දෙසැම්බර් 2වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග ද තිලිණ හා දීපිකා ස්කයිප් හරහා සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. අද වැඩසටහන විනෝදාත්මකව පවත්වාගෙන යන්න උන්සාහ කරා, ඉතින් ඔබේ අදහස් අපට කියන්න.. Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. අද වැඩසටහනින්... (ස්තුතිය සවිත්ට) ඔබේ නම මෙතනට වැටෙනවාට කැමතිනම්, උපකාරයක් ලෙස අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. [01:13] ෆයර් ෆොක්ස් පසුකර ක්‍රෝම් ඉදිරියට [03:28] www එපා කරවන ශ්‍රී ලංකා ටෙලිකොම් කෙරුවාව! [13:41] MC එකේ 3D ෆිල්ම් බලන්න පුලුවන්..! [14:03] අවම මුදලකින් ගෙදර ඉදන් 3D මූවීස් බලන හැටි [16:28] Android දුරකතනයක ගූගල් ගිනුමෙන් sign out වෙන්නෙ කොහොමද? [17:21] 15,000 විතර ගන්න පුලුවන් හොද VGA card එකක්… [19:46] Win 8 beta edition එක පෙබරවාරියේ එනවා.. [20:46] IDE උපාංග වල හිගයක් තියෙනවාද ? [21:43] google+ වලින් free voice calls [22:34] Youtube එකේ අලුත් යූසර් ඉන්ටෆේස් එක.. [23:13] CCTV කැමරා සිස්ටම් එකකින් ලැබෙන වීඩියෝ අන්තර්ජාලය හරහා නරඹන හැටි.. [24:45] iPhone 3gs එකට Siri ස්ථාපනය කරන්න පුලුවන්ද ? [25:05] iPhone 3g එකට ඊ බේ එකෙන් ඩිස්ප්ලේ එකක් අරන් දැම්මොත් කලින් වගේ වැඩ කරයිද ? [25:50] IBM ඩෙක්ස්ටොප් පරිගණකවලට ඩ්‍රයිවර්ස් ලබාගන්න හැටි… [27:18] ලංකාව තුළ HD සැටලයිට් රිසීවර් ලබාගත හැකිද ? [28:31] Google+ යන්න 18+ වෙන්න ඕනිද ? [28:56] PCoIP තාක්ෂනය ගැන.. [30:14] DOS වලින් කරන්න පුලුවන් දේවල් මොනවද ? [30:50] Kaspersky වල තියෙන rescue disk ඔප්ෂන් එක ගැන.. [31:17] Skype group call සීමාව පිළිබදව.. [32:33] Huawei e 153 dongle එක අන්ලොක් කරන්න පුලුවන්ද ? [32:41] මදර්බෝඩ් වල තියෙන S/PDIF පෝට් එකෙන් ඇති ප්‍රයෝජන [34:11] අන්තර්ජාලය හරහා පාට් ටයිම් ජොබ් කරන්නෙ කොහොමද ? [36:17] ලැප්ටොප් ගැන ප්‍රමානවත් විස්තර තියන වෙබ් අඩවියක් තියෙනවාද ? [37:06] වෙබ් අඩව | 12/2/11 | Free | View In iTunes |
|
12 |
CleanTechකතා Live:104 වන වැඩසටහන. | Techකතා 104වන වැඩසටහන 2011 නොවැම්බර් 25වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. අද වැඩසටහන විනෝදාත්මකව පවත්වාගෙන යන්න උන්සාහ කරා, ඉතින් ඔබේ අදහස් අපට කියන්න.. Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. ඔබේ නම මෙතනට වැටෙනවාට කැමතිනම්, උපකාරයක් ලෙස අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. අද වැඩසටහනින්.... (ස්තුතිය චානකට) 00.00.40 = new game releases 00.04.21 = kindle fire 00.06.03 = browsers 00.08.07 = black friday 00.15.02 = internet connection idling 00.16.16 = best motherboard to intel processor 00.18.34 = free .com domain 00.21.00 = adding place mark in google map 00.24.50 = Emergency call 00.26.40 = Huawei s zone slim tab 00.27.49 = free java tutorials 00.29.00 = O2 modem with ubuntu 00.29.37 = Learn Wordpress 00.30.16 = android wifi adock 00.31.00 = Canon Products 00.31.13 = Samsung Galaxy SMS problem 00.31.44 = TEGRA chipset 00.32.16 = Chrome mp3 download 00.32.39 = How to make your computer a wifi hotspot 00.34.39 = Mozilla string 00.36.05 = Best DDR3 VGA card 00.39.40 = IJTS java course 00.40.23 = Reset Windows Xp Admin Password 00.40.50 = Windows 8 Developer Edition Review 00.42.15 = How to choose a good scanner 00.42.52 = claim HP laptop international warrenty bought from Ebay 00.43.40 = Ipad vs Galaxy tab 00.45.12 = Compress Video songs losslessly 00.46.12 = Install pure android on Samsung galaxy s phone 00.47.05 = Stucking PeoTv when downloading 00.48.04 = Hutch 3g 00.52.45 = Suitable Nokia phone to read Sinhala blogs 00.53.31 = Use of Laptop modem 00.55.20 = Remotes for Prologic AMP 00.55.40 = Vodafone 858 Smart, Huawei U18180 00.56.15 = Forex 00.59.15 = Amod LCD moniters 01.00.34 = Techkatha Video Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (29.3MB) or OGG (38.2MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. [Download ZIP of RealAudio (6.1MB)] Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න. | 11/25/11 | Free | View In iTunes |
|
13 |
CleanTechකතා Live:103 වන වැඩසටහන. | Techකතා 103වන වැඩසටහන 2011 නොවැම්බර් 18වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. අද වැඩසටහනින්... (ස්තුතිය සවිත්ට) ඔබේ නම මෙතනට වැටෙනවාට කැමතිනම්, උපකාරයක් ලෙස අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. [00:42] අනොනිමස් ටීම් එකට තවමත් නොවැම්බර් 5 උදා වී නැහැ ? [01:05] බිම්සර ටෙක් කතා වලට හැදූ තේමා ගීතය [02:32] නොකියා වින්ඩෝස් ෆෝන් වලට සතුටුදායක ඉල්ලුමක්! [04:06] iOS 5 බැට්රි ගැටලුව තවමත් විසදී නැහැ… [05:02] දැන් අමෙරිකාවත් වෙබ් අඩවි අවහිර කරනවා! [07:41] Win 8 සමග එන secure boot ගැන.. [09:09] Domain takeover පිළිබදව [10:08] අන්තර්ජාල සීමාවන්ට එරෙහිව People network! [12:35] Google music [13:43] වඩා හොද AMD ද Intel ද [15:35] ඇන්ඩ්‍රොයිඩ් අලුතින් ඉගෙනගන්න කෙනෙක් භාවිත කළ යුත්තේ කුමන SDK එකද ? [17:23] MacBook pro ගුණ – අගුණ පිළිබදව…. [19:57] Angry birds සමග Android & iOS වලට බලපාන වෛරසයක්! [21:04] Samsung Galaxy SII එකටත් ළගදීම ice-cream Sandwich! [22:52] Acer ලැප්ටොප් රත්වීම ගැන.. [26:35] අලුත් සෝෂල් නෙට්වර්ක් එකක් – Nosh! [27:37] 4sq wifi ! [28:29] Amazon වෙතින් ෆෝන් එකක් ? [29:14] Amazon 79$ Kindle එක ගැන [33:20] PS3 සහ Xbox 360 අතරින් වඩා හොද කුමක්ද ? [35:16] Harman Kardon amplifier අබාන්ස් එකෙන් ගත්තට කමක් නැද්ද ? [36:58] HP Folio! [38:20] Dual sim ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් තියනවද ? [39:57] බ්ලොගර් සදහා තමන්ගේම ඩොමේන් එකක් යොදාගත හැකිද ? [41:12] පරිගණකයේ රැම් භාවිතය 80% දක්වා වැඩිවීමේ ගැටලුවක් [42:00] Chrome අලුත් ඩිවෙලොපර් වර්ෂන් එකේ ඇති ගැටලු.. [42:48] බ්ලොග්කරුවන්ගේ අනවශ්‍ය වැඩකෑලි නිසා කියවන්නාට සිදුවන අපහසුතාවය [43:38] Hotspot Shield ස්ථාපනය කිරීමෙන් පසුව ටොරන්ට් වැඩ නොකිරීම [44:32] Amazon browser එක ලගදීම පරිගණකවලටත්… [45:00] Motorola – Google ගණුදෙනුව ස්ථිරයි! [45:39] මේ දවස්වල ෆේස් බුක් ස්කෑම්… [46:32] වර්ඩ්ප්‍රෙස් වල සිංහල ටයිප් කළ විට ප්‍රශ්නාර්ථ ලෙස දිස්වීම [47:32] වින්ඩෝස් ඇප්ලිකේෂන් මැක් වල භාව | 11/18/11 | Free | View In iTunes |
|
14 |
CleanTechකතා Live:102 වන වැඩසටහන. | Techකතා 102වන වැඩසටහන 2011 නොවැම්බර් 11වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ හා ස්කයිප් හරහා දීපිකා හා සදීප සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. අද ටෙක්කතා අසන්නෙක් වෙන බිම්සාරද අපි එක්ක එකතුවිය. ඔබත් Techකතා සමග සම්බන්ද වෙන්න කැමතිනම් අපිට කියන්න. අද වැඩසටහනින්... (ස්තුතිය ගයන්තට) [00:40] TechKatha අසන්නෙක් සමඟ සංවාදයක් - බිම්සර [01:50] eBay එකෙන් ගෙන්නපු භාණ්ඩයක් දවස් 60කට පසුව ආපසු යැවීම [04:45] Etisalat විසින් සංවිධානය කරන ලද “Android Forum” [18:25] Battery charge කරමින් ලැප්ටොප් එක භාවිතා කලාට කමක් නැද්ද? [20:55] Genuine Software ඉන්දියාවෙන් ගෙන්වන එක ලාබදායකද? [21:55] Search Engine Optimization (SEO) යනු කුමක්ද? [25:35] Google සමාගමේ Android Implementations [26:05] iOS 5 Battery Issue [27:45] Physical Keypads vs Touchpads [29:10] nVidia Tegra 3 Mobile CPU [30:40] Intel HD Graphics vs ATI Graphics [33:45] Acer Laptop රත්වෙනවාද? [35:55] Call of Duty - Modern Warfare 3 [36:35] Microsoft Xbox/Kinect SDK [39:05] මේ දවස් වල අලුතින් PC එකක් assemble කිරීමේදී.. [41:35] Flash Player Mobile 11.1න් පසු Mobile Flash Player නිකුත් කිරීම නවත්වයි [43:40] Games Online Play කිරීමේදී දත්ත transfer වෙන්නේ කෙසේද? [45:30] Laptop එකක් නැති උනොත්.. [46:40] හන්තාන Linux [51:30] Google+ Pages [51:55] අලුත් වුන Google Reader & Gmail [53:40] iOS 5 Panorama Mode [54:30] SMS Gateway යනු කුමක්ද, එය ලබාගන්නේ කෙසේද? [55:25] DynamicDNS හදාගන්නේ කෙසේද? Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (22.8MB) & OGG (29.4Mb)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. [Download ZIP of RealAudio (4.8MB)] Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න. | 11/11/11 | Free | View In iTunes |
|
15 |
CleanTechකතා Live:101 වන වැඩසටහන. | Techකතා 101වන වැඩසටහන 2011 ඔක්තෝම්බර් 28වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා ස්කයිප් හරහා දීපිකා හා සදීප සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. Facebook | Twitter | iTunes | iPhone App | Google Group | Magazine අද වැඩසටහනින්... (ස්තුතිය සවිත්ට) [00:50] HP පරිගණක නිෂ්පාදනය ඉදිරියටත් [03:17] Blackberry දුරකතනයක් මිලදී ගැනීමෙන් වැළකිය යුත්තේ ඇයි ? [08:05] ගූගල් ඇඩ්සෙන්ස් වෙනුවට ඇති විකල්ප මොනවාද ? [09:48] බ්ලොග් පෝස්ට් එකකට ගූගල් ඇඩ් එකතු කරන්නේ කොහොමද? [11:26] SLT ADSL සම්බන්ධතාවයේ Port එක වෙනස් වීම [12:19] Primary & Logical පාටිෂන් ගැන.. [13:47] Google සමාගම Yahoo මිළදී ගැනීමට සැරසෙයි ? [15:41] චීන – අමෙරිකා බල අර්බුදය තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයටත් [17:15] Google – Yahoo ගනුදෙනුව සිදුවුවහොත් පාඩුව මයික්‍රාසොෆ්ට් සමාගමට! [17:58] වින්ඩෝස් 7 මත නෙට්වර්ක් එකක් පිළියෙල කරගැනීම [18:47] නොකියා වින්ඩෝස් ෆෝන් ! [20:29] ස්මාර්ට් ෆෝන් වල බැට්රි ක්ෂය වීම ගැන [22:32] ලංකාවේ තිබෙන ලැප්ටොප් වල විශේෂාංග නිෂ්පාදකයාගේ වෙබ් අඩවියේ ඇති එම වර්ගයේම ඒවාට වඩා වෙනස් න්නේ ඇයි ? [23:15] මෙරට දී ඇපල් මැක් බුක් එකක් ලබාගත හැකි අලෙවි නියෝජිතයන් කවුද ? [23:33] Android Ice Cream Sandwich! [26:57] ලැප්ටොප් වල ඇති vertex processing,verticle sync,AF අංගවලින් සිදුවන්නේ මොනවාද? [27:47] ගූගල් ටී.වී එකටත් ඇන්ඩ්‍රොයිඩ්! [28:21] Apple සමාගමේ Lossless Audio Codec එක Open source කිරීමට සැරසෙයි [29:25] Flash player installation update සර්විස් එක නිතරම ධාවනය වීම.. [30:34] වැඩිපුර කැඩෙන්නේ CRT ද ? LCD ද ? [31:01] Mp3 ෆයිල් එකකට ඇල්බම් ආර්ට් එක් කරගන්නා ආකාරය [32:01] අන්තර්ජාලය නොමැති පරිගනකයක දී සේව් කරන ලද වෙබ් පේජ් ඕපන් කරන විට ඩයප් අප් කනෙක්ට් කරන ලෙස පණිවුඩයක් ලැබීම [33:05] විවිධ අයි පී ලිපින සැගවීමේ ක්‍රම මගින් සේවා සපයන්නාට ද අයි පී ලිපිනය නොපෙනෙන ලෙස සැකසිය හැකිද ? [34:35] HNB debit card පේ පෑල් සමග සම්බන්ධ කළ හැකිද ? [35:10] නොවැම්බර් 5 වැනිදා ෆේස් බුක් සමග අවසන් ගමන් යෑම | 10/28/11 | Free | View In iTunes |
| Total: 15 Episodes |






